මේ නිසාම ඒ හැමටම පහන් සංවේගය උපදවා ගන්නට මම ඔහුගේ සේයාරූ කීපයක් මේ ලිපියෙන් පළ කරන්නට හිතුවා. මේ සේයා රූ අපේ ආයතනයේ අවුරුදු උළෙල දිනයේදී ගත්තු ඒවා කීපයක්.
ඔහුගේ මුහුණේ සේයාරුවක් තවමත් මට හමු නොවුණු නිසා මේ පහළින් තියෙන රූප පමණක් දැනට බලා ගන්නා මෙන් කරුණාවෙන් ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. පසුවට හොයා ගන්නා පමණින් පළ කිරීමට බලාපොරොත්තු වෙන නිසාවෙන් මේ ලිපිය යාවත්කාලින වෙන්නත් ඉඩ තියෙනවා.
1 පාඨක අදහස් | Comments:
අපේ දයබර ගුරු පියාණන්ගේ ඡායාරූප කීපයක් මට ලැබුනා.
ඔබ එතුමාව නොදැක ඇත්නම් මෙතනින් බලාගන්න පුළුවන්.
http://dhumee.blogspot.com/2010/07/blog-post_26.html
Post a Comment