tag:blogger.com,1999:blog-829950843100090161.comments2023-05-03T18:53:23.148+05:30tee දුටු ලොවTeshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.comBlogger484125tag:blogger.com,1999:blog-829950843100090161.post-8102507543098265752016-10-01T19:35:03.518+05:302016-10-01T19:35:03.518+05:30ma obe lipiya mage page eke pala karanawa..ma hith...ma obe lipiya mage page eke pala karanawa..ma hithanawa oba akamathi nowewi kiya

Kavindahttps://www.blogger.com/profile/03698870579741640632noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-50705884697131464942015-05-21T10:31:01.538+05:302015-05-21T10:31:01.538+05:30I wanted to thank you for this very good read!! I ...I wanted to thank you for this very good read!! I certainly enjoyed every little bit of it.
I have got you saved as a favorite to check out new stuff you post…

Also visit my web site DelisaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-67224080986391878702013-12-10T16:05:28.743+05:302013-12-10T16:05:28.743+05:30සෝවාන් ඵලයට පත් වූවෙක් විතරක් නෙවෙයි සෝවාන් මාර්ගය...සෝවාන් ඵලයට පත් වූවෙක් විතරක් නෙවෙයි සෝවාන් මාර්ගයටවත් පත් නොවූ යම් කෙනෙක් තමන් ලබන භාවනා අත්දැකීම් පවා බාහිර ලෝකයට නිරාවරණය කරන්නේ නෑ. ඒ කියන්නේ තමන්ගේ කමටහන් ගුරුවරයා සමග හැරුනු කොට කිසිම කෙනෙක් සමග හුවමාරු කර ගන්නේ නෑ. ඒ දේ කරන්නේ තමන්ගේත් අනුන්ගේත් හොඳට. ධර්මය හොඳින් දැන හඳුනන, කමටහන් වඩනා ගිහි පැවිදි අය විතරක් තමන්ගේ තත්ත්වයන් ගැන සාකච්ඡා කරන්නේ පෘථජන මිනිසුන්ට එය වටහා ගැනීමට හැකියාවක් නැති Teshanhttps://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-1291581487542662762013-12-10T14:39:41.291+05:302013-12-10T14:39:41.291+05:30Mama me article sttuthi vanata vana atara yamak pa...Mama me article sttuthi vanata vana atara yamak pavasami.

1.Sovan una kenekuta oone ayekuta kiyanna bari aye. Emapalaya labu vita mahat uddamayak ative. Me lokaya sakas vee attae stitvili damayakin bava dani yana athara. vachana valin vistrakaranna noterena deyak dani yayi. Me gana tama hitavatunata kiyadenna hite mokada mechara apahasu yai sammatha samajaya kiyana deyak, etaram Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-46771227261770369402013-10-03T10:04:14.237+05:302013-10-03T10:04:14.237+05:30ඇත්තටම ආදරය කියන්නේ ලිංගිකත්වය පෙරටුව සිදුවිය යුතු...ඇත්තටම ආදරය කියන්නේ ලිංගිකත්වය පෙරටුව සිදුවිය යුතු දෙයක්ද කියලයි අහන්න තියෙන ප්‍රශ්ණය. මොකද අද බොහෝමයක් දෙන මුලින් ලිංගිකව හැසිරිලා පසුවයි ආදරය කරන්න පෙළඹෙන්නේ. ඉස්සර ඔය දේ අනිත් අතටයි වුනේ. මේ ලිපිය ලියපු දවස් වලට වඩා දැන් මම හොඳ අවබෝධයකින් ඉන්නේ මේ පිළිබඳව. ඒ නිසා දැන් මට කියන්න තියෙන්නේ විවාහය තීන්දු තීරණ වෙලා නම් තියෙන්නේ ලිංගිකව හැසිරීම අනුමත කල හැකියි කියායි.Teshanhttps://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-60665664520827559302013-10-02T22:45:08.839+05:302013-10-02T22:45:08.839+05:30තමන්ට දරුවන් ඉන්න කාලෙක ඒ දරුවන් විවාහට පෙර ලිංගික...තමන්ට දරුවන් ඉන්න කාලෙක ඒ දරුවන් විවාහට පෙර ලිංගිකව හැසීරීම අනුමත කරන අය ඉන්නවනම් පමණක් මේ ලිපියට බනීවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-56643413442161638412013-03-20T08:34:16.942+05:302013-03-20T08:34:16.942+05:30මමත් බොහොම ප්‍රිය කරන ගීතයක්....
අදනේ අදහස ගැන හිත...මමත් බොහොම ප්‍රිය කරන ගීතයක්....
අදනේ අදහස ගැන හිතුවෙ :)Ruwanhttps://www.blogger.com/profile/11867900078115144333noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-10644105233554031492012-10-26T09:59:41.948+05:302012-10-26T09:59:41.948+05:30එහෙමයි එහෙමයිඑහෙමයි එහෙමයිTeshanhttps://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-50579917715700831452012-10-26T09:57:42.224+05:302012-10-26T09:57:42.224+05:30මොනවා වුනත් ලිංගික කටයුතු වලින් වෙන්නේ අපෙන් නිවන ...මොනවා වුනත් ලිංගික කටයුතු වලින් වෙන්නේ අපෙන් නිවන ඈත් වෙන එකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-33492054028602879002012-08-28T08:07:39.138+05:302012-08-28T08:07:39.138+05:30ඔබ වැදගත් ලිපි ලියනවා. ඒකට මගේ ප්රනාමයඔබ වැදගත් ලිපි ලියනවා. ඒකට මගේ ප්‍රනාමයpandukabayahttps://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-37001021545680357482012-07-08T06:55:31.622+05:302012-07-08T06:55:31.622+05:30Hello there I am so happy I found your weblog, I r...Hello there I am so happy I found your weblog, I really found you by accident, while I
was researching on Aol for something else, Anyways I am here now and would just like to say cheers
for a tremendous post and a all round enjoyable blog (I
also love the theme/design), I dont have time to read it all at the minute but I have book-marked it and also included your RSS
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-83671051317161031182012-07-08T06:54:55.602+05:302012-07-08T06:54:55.602+05:30I do accept as true with all the concepts you have...I do accept as true with all the concepts you have
presented to your post. They're really convincing and will certainly work. Still, the posts are too brief for beginners. May you please prolong them a little from next time? Thanks for the post.
Also visit my weblog ... <a href="http://latesttechnical.com/pes-2014-release-with-new-engine-may-include-ps-vita-in-the-future/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-88512393181506540032012-07-08T06:54:40.260+05:302012-07-08T06:54:40.260+05:30Very soon this web page will be famous amid all bl...Very soon this web page will be famous amid all blogging users, due to it's good posts
my web site: click here publishingAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-20541438642652674892012-07-08T06:53:22.842+05:302012-07-08T06:53:22.842+05:30Useful information. Lucky me I discovered your web...Useful information. Lucky me I discovered your website unintentionally,
and I'm stunned why this coincidence did not came about in advance! I bookmarked it.
Also visit my homepage - my article networkAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-9178637453702443682012-07-08T06:25:49.565+05:302012-07-08T06:25:49.565+05:30I do consider all of the concepts you've intro...I do consider all of the concepts you've introduced on your post. They're really convincing and will definitely work. Nonetheless, the posts are too short for beginners. May just you please lengthen them a bit from next time? Thanks for the post.
Also visit my blog post - <a href="http://snocountry.com/index.php/component/easyblog/entry/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-23397115262865135092012-05-21T00:31:38.573+05:302012-05-21T00:31:38.573+05:30කතාවේ යම් ඇත්තක් පවතිනවා. නමුත් අද බෞද්ධයොන්ට වෙලා...කතාවේ යම් ඇත්තක් පවතිනවා. නමුත් අද බෞද්ධයොන්ට වෙලා තියෙන තත්වයේ හැටියට ආත්මාරක්ශාව ගැන හිතන්නත් වෙලා තියෙනවා :(pandukabayahttps://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-22120532005240263852012-05-21T00:26:22.278+05:302012-05-21T00:26:22.278+05:30wedagath lipiyakwedagath lipiyakpandukabayahttps://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-85484365096999467732012-05-17T00:57:04.151+05:302012-05-17T00:57:04.151+05:30මාර බලවේගය කිව්වහමයි මතක් වුනේ, මග ඵල ලාභීන්ට පවා ...මාර බලවේගය කිව්වහමයි මතක් වුනේ, මග ඵල ලාභීන්ට පවා මේ කාලය දැඩි ලෙස මාරයාගේ බලපෑම පවතික කාලයක්. භාවනා කටයුතු වලටත් මේ බලපෑම් එල්ල වෙනවා. ඒ වාගේම යහපත් මාර්ගයක යන උදවියගේ ගමනට බාධා වැඩිපුර සිද්ධ වෙන කාලයක්. මග ඵල ලාභීන්ටත් එවන් බලපෑම් ඇති වෙනවා නම් මේ අහිංසක අනිත් මිනිසුන් ගැන කවර කතාද? බුදු මග මිස වෙන අන් මගක් නෑ සදාතනික සතුට ලබන්න. ඒත් උත්සාහ කරන්නාට ඉදිරියටම යන්න බැරි කමකුත් නෑ. මේ මාර්ගය දුෂ්කරTeshanhttps://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-14619130091147538412012-05-17T00:39:37.964+05:302012-05-17T00:39:37.964+05:30අද ලොකේ බලවත් වෙලා තියෙන්නේ මාර බලවේගය. මේ කාලේ බු...අද ලොකේ බලවත් වෙලා තියෙන්නේ මාර බලවේගය. මේ කාලේ බුදු ධහම අවබොධ කියන්නෙ අසීරු දුශ්කර වෑඩක්. නමුත් සත්‍යට කෑමති කෙනා එය ලගා කරගන්නවා ඔහුයි මෙ ලොකයේ නියම වීරයා, ඔය ගල් බොලයකට පිත්තෙන් ගහන, බොලයකට පයින් ගහන අය නෙමේයි. අපි කාගෙත් පිනකට නෑවතත් බුදු ධහම බබලන්න පටන් අරන් තියනවා. නමුත් මෙයත් වෑඩි කල් තියෙන්නේ නෑ.හිසට ගිනි ඈවිලුනු පුද්ගලයෙකු ඒ ගිනි නිවන්නාක් මෙන් මේ ධර්මය අවබොධ කරන්න උත්සහා ගන්න ඔනේ එයයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-26171965678263493812012-05-17T00:22:05.004+05:302012-05-17T00:22:05.004+05:30බෝම ස්තූතියි එරංග. අපේ බෞද්ධයින් ඇරුනම වෙන කිසිම ආ...බෝම ස්තූතියි එරංග. අපේ බෞද්ධයින් ඇරුනම වෙන කිසිම ආගමිකයෙක් තමන්ගේ දහමෙන් පිට වෙන කිසිම දහමකින් විමුක්තිය සොයාගෙන යන්නේ නෑ. ඒත් මේ තරම් බණ කියන බණ අහන රටේ අපේම බෞද්ධයෝ ලැබෙන තැනකට වඳින්න සූදානමින් ඉන්න පිරිසක් වෙලා. මේ තත්ත්වය වෙනස් කරන්න කොච්චර උත්සාහ ගත්තත් ඒක වෙනස් කරන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. අද මිනිසුන්ගේ ආශාවල් වැඩි වෙලා. ඒත් ඒ ආශාවල් අතරට ආර්ය මාර්ගයේ යාමත් යොදා නොගන්නේ ඇයි කියලායි Teshanhttps://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-65147711171536761162012-05-17T00:16:15.568+05:302012-05-17T00:16:15.568+05:30හොද ලිපියක් මිත්තරයා, ඈතටම අද බෞද්ධයා නොමග ගිහින් ...හොද ලිපියක් මිත්තරයා, ඈතටම අද බෞද්ධයා නොමග ගිහින් බොරු බොරු දෙවල් පස්සේ ගිහින් මුලා වෙලා. බුදු ධහමේ යථාර්තය මොකක්ද ? ඒ යතාර්ථය අත්දකින්න බෞද්ධයා අසමත් වෙලා.බුදු ධහම කියන්නේ ආර්ය සත්‍යක්, ආර්ය සත්තයක් කියන්නේ සදා නොවෙනස් වන දෙයක් එය හෑම කාලෙකටම වලන්ගු ධර්මතාවයක්.මෙබදු උත්තරීතර ධර්මයක් අපට පරි ශීලනයට තිබිය දී බෞද්ධයා විකාර ඈදිහිලි පස්සේ ගිහින් මුලා වෙනවා.මේ ගෞතම බුද්ධ සාසනයේ අපි මනුස්සයො වෙලා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-84126091909177518642012-05-16T19:13:04.856+05:302012-05-16T19:13:04.856+05:30හික් හික්. පිළිකුල් කළ යුතු දේවල් පිළිකුල් කරන්න එ...හික් හික්. පිළිකුල් කළ යුතු දේවල් පිළිකුල් කරන්න එපැයි නේද? හොඳට ඇඳ පැළඳ ගත්තු අයත් මේ වගේ අයගෙන් සැප බලාපොරොත්තු වීම දකින්න ලැබීම නිසයි අප්පිරිය හිතුනේ.Teshanhttps://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-17920805814204482002012-05-16T18:50:49.710+05:302012-05-16T18:50:49.710+05:30මේ සමාජයේ සිද්ධ වෙන සාමාන්‍ය දෙයක්නෙ..ඕවා දිහා බල ...මේ සමාජයේ සිද්ධ වෙන සාමාන්‍ය දෙයක්නෙ..ඕවා දිහා බල බලා අප්පිරියා වෙවී ඉන්නැතුව..තමන්ට හරි රටට හරි වැඩක් කරන්ඩ ඊට වඩා හොඳයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-71863101597343522802012-05-11T19:32:44.562+05:302012-05-11T19:32:44.562+05:30WEDAK NETHI APPRIYA KATHAWAKWEDAK NETHI APPRIYA KATHAWAKAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-89741408399504462292012-05-07T10:31:00.666+05:302012-05-07T10:31:00.666+05:30කතාව සහතික ඇත්ත !!කතාව සහතික ඇත්ත !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com