අනිත් බ්ලොග් ටික ඔයාල කැමති නම් මේ බ්ලොග් එකේ දකුණු අත පැත්තේ යට තියෙන ලැයිස්තුවෙන් තෝරගෙන කියවන්නත් පුළුවන්. ඒ බොහෝමයක් බ්ලොග් දැන් ගොඩ කාලෙකින් ලිව්වේ නැති හින්දා සින්ඩියෙනුත් මේ වෙද්දී අයින් වෙලයි ඇත්තේ. ඒකට ඉතින් අළුතෙන් මොනා හරි ලියලම දාන්න වෙනවා. අනික ඉතින් බ්ලොග් 5ක් නඩත්තු කරනවා කියන්නේ ලේසි පහසු වැඩකුත් නෙවෙයි නේ.
ඒ නිසා මන් මගේ ගෝලයන්ගෙන් සමාව අයදිනවා මට ගොඩ කාලෙකින් PHP පාඩමක් ලියන්න බැරි වුණ එකට. තව මාසෙකින් විතර මන් ආයෙත් වැඩට බහින්නයි හිතා ගෙන ඉන්නෙ. මගේ උපාධියේ ව්‍යාපෘතිය අහවර වුණ හැටියෙම අනිවාර්යෙන් අළුත් පාඩම් ගොඩාක් දාන්නයි බලාපොරොත්තුව.
ඒ නිසා කට්ටිය අමනාප නොවී, මට නොබැන ඉඳියි කියලා මම බලාපොරොත්තු වෙනවා.
1 පාඨක අදහස් | Comments:
සින්ඩියට පදිරි වෙන්නෙ මොකටද ?
http://www.inetlanka.com/
http://hathmaluwa.org/
http://www.sindiya.com/
http://www.anuradhapurazone.info/
Post a Comment