tag:blogger.com,1999:blog-829950843100090161.post6190976173966799605..comments2023-05-03T18:53:23.148+05:30Comments on tee දුටු ලොව: මිතුරො මොන වගේද? - 2Teshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-829950843100090161.post-86145070344458764102010-06-08T12:38:36.452+05:302010-06-08T12:38:36.452+05:30හොඳ මිතුරන්ව විතරක් නෙවෙයි. ඇත්තටම මනුස්සයෙක් වුනා...හොඳ මිතුරන්ව විතරක් නෙවෙයි. ඇත්තටම මනුස්සයෙක් වුනාම හොඳ නරක දෙපාර්ශවයම ආස්‍රය කරන්න ඕනෙ. එතකොට අපි නොදකින පැති දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ආස්‍රය කරාට එයාලගේ වැරදි අපි පුරුදු නොවී ඉන්න ඕනෙ. මම මෙච්චර කාලයක් හොඳ මිත්‍ර කමක් පවත්වන් යන්නේ එයාලවත් තරහ කර නොගෙන වගේම එයාලගේ වැරදි පුරුදු පිළි නොපැද.Teshanhttps://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-69744189857803056052010-06-08T12:30:51.633+05:302010-06-08T12:30:51.633+05:30දැන් කාලේ හොඳ මිතුරෝ ලබන්න් පින් කරලා තියෙන්න ඕනේ....දැන් කාලේ හොඳ මිතුරෝ ලබන්න් පින් කරලා තියෙන්න ඕනේ. මම හිතනෙන ඒ භාග්‍යය ඔයාටත් ලැබිලා තියෙනවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-89792727431590695322010-06-08T09:56:59.108+05:302010-06-08T09:56:59.108+05:30ඔහොම යාලුවෙක් ලබන්න උබත් වාසනා කරලා තියෙන්න ඔනා .....ඔහොම යාලුවෙක් ලබන්න උබත් වාසනා කරලා තියෙන්න ඔනා ...වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.com