tag:blogger.com,1999:blog-829950843100090161.post4029371611745132419..comments2023-05-03T18:53:23.148+05:30Comments on tee දුටු ලොව: කතරගම ගිහින් කෙලව ගැනීමTeshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-829950843100090161.post-17326082746924198672011-01-24T02:00:22.242+05:302011-01-24T02:00:22.242+05:30කොහොම නමුත් මේ කතරගම දෙය්යෝ තුළ කුමක් හෝ ලොකු කතන්...කොහොම නමුත් මේ කතරගම දෙය්යෝ තුළ කුමක් හෝ ලොකු කතන්දරයක් සැඟවීලා තිබෙනවා. මේ කතරගම දෙය්යෝ මොන කාලේ අපේ ඉතාහාසයට එකතු වුණාද කියලා විශේෂයෙන්ම හොයලා බලන්න අවශ්‍යයි. මේ දේව වාහනේ මොනරා. අනික මූණු 6ක් තියෙන දෙවිකෙනෙක් නිසා විකෘති දෙවි කෙනෙක් විය යුතුයි. මෙම දෙවියන්ගේ සැකයට තුඩු දෙන තව කරුණක් තමයි නයෙක්ව පාගගෙන ඉන්න එක. නයා කියන්නේ අපේ වැව් සංස්කෘතියේ ප්‍රධාන සාධකයක්. තව විභීෂණ, විශ්ණු කියන දෙවියෝ සෑම වන්මෑන්https://www.blogger.com/profile/03364029116463259019noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-10491918152433622362011-01-23T22:32:44.139+05:302011-01-23T22:32:44.139+05:30@Jehan මචං උඹ හොඳ පඬියෙක්. උපන් ගෙයි පඬියෙක්. උඹට ...@Jehan මචං උඹ හොඳ පඬියෙක්. උපන් ගෙයි පඬියෙක්. උඹට උඹගේ පඬි මොළ රාජයාට වැටහෙන විදිහට අපිට කියලා දෙන්න පුළුවන්ද අම්මයි තාත්තයි බෞද්ධ වන පසුබිමක ඉපදෙන එකෙක් කොහොමද බෞද්ධ ආගමේ බලපෑමෙන් මිදිලා තනි තීරණයක් ගන්න තත්ත්වෙට එන වයස දක්වා ලොකු වෙන්නේ කියලා. අනේ හොඳ පඬි රාජයා වගේ අන්න ඒක ලියපන්. තව එකක්, මේක මගේ අදහසක්. හැබැයි උඹගේ පඬි වදනෙන් ව්‍යුත්පන්න කර ගත්තු එකක් මේක. අර තත්ත්වෙට ඒ කියන්නේ උඹ කියන තනි වන්මෑන්https://www.blogger.com/profile/03364029116463259019noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-14867641177538726832010-10-10T20:09:02.920+05:302010-10-10T20:09:02.920+05:30දැන් ඉන්නෙ අම්මා, තාත්තා බෞද්ධ නිසා බෞද්ධ වුනු අයන...දැන් ඉන්නෙ අම්මා, තාත්තා බෞද්ධ නිසා බෞද්ධ වුනු අයනෙ. මේකෙ වැරැද්ද තියෙන්නේ සමාජ ක්‍රමයෙයි. උපතින් කෙනෙකුට ආගමක් ලැබිය යුතු නැහැ. තනියෙන් තීරණ ගතහැකි වයසක් වනතුරු ළමයින්ට ආගම් ඇදහීම තහනම් කල යුතුයි.Jehannoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-45305841382892455122010-10-10T17:42:16.355+05:302010-10-10T17:42:16.355+05:30@TeeRox: බුද්ධ දර්ශනය වෙනකක් සමග නොපෑහෙන බව ඇත්ත. ...@TeeRox: බුද්ධ දර්ශනය වෙනකක් සමග නොපෑහෙන බව ඇත්ත. නමුත් බුද්දාගම එහෙම නෙවෙයි. ඕනම ආගමක තියන ලක්ෂන බුද්දාගමේත් තියනවා. ඉතිං බුද්දාගමයි හින්දු ආගමයි එකම සමාජෙක කාලයක් තිස්සේ තියනකොට, මිශ්රවීම වලක්වන්න බෑ.

වැරැද්ද තියෙන්නේ බුද්දාගමයි හින්දු ආගමයි මිශ්‍ර වීමේ නෙවෙයි, බුදුන්ගේ දර්ශනය හුදු ආගමක් බවට පරිවර්තනය කරගැනීමේ.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-22611208962687054472010-10-10T17:26:54.795+05:302010-10-10T17:26:54.795+05:30@Anonymous
මම ලිපියෙන් කීවා සංස්කෘතික වටිනාකමක් මත...@Anonymous
මම ලිපියෙන් කීවා සංස්කෘතික වටිනාකමක් මත කතරගම දේවාලයට යාම නරකක් නොවෙන බව. ඒ වගේම මම කොහේදිවත් කියලා නෑ බෞද්ධයෙක් කතරගම දේවාලයට යාම අකුසලයක් බව. ඒත් කතරගම කිව්වාම කතරගම දේවාලය සිහි වෙනවා නම්, ඒ දෙවියන්ගේ ආශිර්වාදය බලන් කතරගම දේවාලයට යනවා නම් තමයි අකුසල් පිරෙන්නේ. ඒත් මම කීවේ බෞද්ධයන් ගැන විතරමයි.

@budhajeewa
කිසිම මොහොතක බුද්ධාගමට වෙනත් ආගමක් ඈඳා ගන්න හොඳ නෑ. මොකද Teshanhttps://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-83486881910142409742010-10-10T09:30:07.381+05:302010-10-10T09:30:07.381+05:30ඔබ හරි කතරගම යන්න ඔන කිරිවෙහෙර වදින්න තමා. එත් කතර...ඔබ හරි කතරගම යන්න ඔන කිරිවෙහෙර වදින්න තමා. එත් කතරගම දේවාලෙට යන එකෙන් අකුසලයක් වෙනව කියන එක නම් පිලිගන්න බෑ. බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනව චේතනාහං භික්ඛවේ කම්ම්ං වදාමි කියල. එහෙම එකේ චේතනාව තම කර්මයට මුල් වෙන්නෙ. එ කියන්නෙ අකුසලයක් වෙන්නේ නෑ කියල මට හිතෙන්නෙ අපි පිරිසිදු සිතින් යන්නෙ කතරගම දේවාලෙට ගියත් කිරිවෙහෙරට ගියත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-7587414412104926542010-10-10T08:44:49.987+05:302010-10-10T08:44:49.987+05:30100% ඒකගයි!100% ඒකගයි!Pavithrahttps://www.blogger.com/profile/02632700262630814191noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-2867589488325311672010-10-10T08:35:22.370+05:302010-10-10T08:35:22.370+05:30පන්සල්වලත් දේවාල අටවාගෙන ඉන්න එකේ ඕක මොකක්ද මචන්.....පන්සල්වලත් දේවාල අටවාගෙන ඉන්න එකේ ඕක මොකක්ද මචන්....ශ්රද්ධාවයි භක්තියයි පටලවාගෙන නෙව ඉන්නේ අපේ අය....මේවා පහදන්න ගියත් අපිම තමයි වැරදි....හැබැයි අද බොහෝ දෙනා කතරගම යන්නේ වන්දනාවකටත් වඩා විනෝද ගමනක් හැටියටයි.....හැබැයි සමහර වෙලාවට මිනිස් හිතේ යම් විශ්වාශයක් තියෙන කොට ඒක ශක්තියක් වෙන අවස්තාත් නැතුවා නෙවෙයි.....ඒක සත්‍ය නොවුනත් අර ගිලෙන මිනිහාට අහුවුනු පිදුරුගහ වාගෙ යම් සහනයක් සලසනවා විය හැක.......Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-88261322645536648512010-10-10T06:38:39.296+05:302010-10-10T06:38:39.296+05:30මාත් සීයට සීයක් එකගයි...
ඒත් අද කිරි වෙහෙර ලග මිනි...මාත් සීයට සීයක් එකගයි...
ඒත් අද කිරි වෙහෙර ලග මිනිහෙකුට නිදහසේ වන්දනා මාන කරන්න පුළුවන් පසුබිමක් නැහැයි කියන එක තමයි මගේ අත්දැකීම...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-37905645361482915012010-10-10T05:16:59.735+05:302010-10-10T05:16:59.735+05:30කොහොමටත් දැන් ලංකාවේ තියෙන්නෙ ඔරි-ම-ජිනල් බුද්ධ දර...කොහොමටත් දැන් ලංකාවේ තියෙන්නෙ ඔරි-ම-ජිනල් බුද්ධ දර්ශනේ නෙවෙයි නේ. ඒක හින්දු ආගම වගේම වෙනත් දේශීය ඇදහිළි එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ. කොටින්ම බුදුන් දේශනා කළ ජීවිතාදර්්ය භාවිතයට ගන්නවට වඩා, "බුද්ධාගම" කියලා ඇදහිල්ලක් හදාගෙන.

ඉතිං ඕකට වැරදියි කියල කියන්න බෑ. ඉස්සර ඉඳං ඔය ආගම් දෙක මෙහේ තිබුනු නිසා, තම තමන්ගේ විවෘත තාවේ හැටැයට ඒ ඒ ආගම අනෙක සමග මිශ්‍ර වෙලා තියනවා.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-76621896497650629182010-10-10T01:02:16.456+05:302010-10-10T01:02:16.456+05:30"මැණික් ගලේ පය හැපුනත් කණා ඇහිඳලා ගනීද" ..."මැණික් ගලේ පය හැපුනත් කණා ඇහිඳලා ගනීද" කියල කියන්නෙ ඔයවගේ ඒවට තමයි. ඔතන තියෙන්නෙ ශ්‍රද්ධාව නැතිකම කියන එකයි මගේනම් අදහස.
අපි මේ වඳින්න,පුදන්න යන්නේ බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනීය වූ ස්ථානයක් කියල දේවාල පස්සෙ දුවන ඇත්තන්ට වැටහීමක් තියනව නම් ඔය විදියට පිස්සු නටන්නෙ නෑ.Kanishka Dilshanhttps://www.blogger.com/profile/08604043101957122711noreply@blogger.com