tag:blogger.com,1999:blog-829950843100090161.post1270122881947926756..comments2023-05-03T18:53:23.148+05:30Comments on tee දුටු ලොව: ගැලවෙද්දි හම යන ගිවිසුමTeshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-829950843100090161.post-46500611902039711832010-12-20T14:14:04.956+05:302010-12-20T14:14:04.956+05:30ඔයා ඕකේ කරන රැකියාව මොකද්ද කියලා කීවොත්??? (කැමතින...ඔයා ඕකේ කරන රැකියාව මොකද්ද කියලා කීවොත්??? (කැමතිනම්, මොකද මට ගැලපෙන එකකට බැඳෙන්න පුළුවන්ද දන්නේ නැහැ නේ)Teshanhttps://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-55751498120381816362010-12-20T14:11:42.676+05:302010-12-20T14:11:42.676+05:30Infromatics එකේ නම් කිසිම ගිවිසුමකින් තොරව අපිට Un...Infromatics එකේ නම් කිසිම ගිවිසුමකින් තොරව අපිට University Of Westminster Engineering Degree එක දෙනව ඊට අමතරව 5 years working experience එක්ක service letter එකකුත් දෙනව..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-65925054038314853492010-12-20T14:10:18.316+05:302010-12-20T14:10:18.316+05:30නැහැ. ඒකේ නෙවෙයි...නැහැ. ඒකේ නෙවෙයි...Teshanhttps://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-20644876337008587532010-12-20T14:07:29.675+05:302010-12-20T14:07:29.675+05:30OpenArc එකේ නේද වැඩ කරන්නෙ... මටත් ශිෂ්්යත්වයක් ල...OpenArc එකේ නේද වැඩ කරන්නෙ... මටත් ශිෂ්්යත්වයක් ලැබුනා.. informatics වල (not the singapore informatics) එකේ නම් ඔහොම නෑ.... http://www.informaticsint.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-17491723820128300982010-10-21T10:45:04.186+05:302010-10-21T10:45:04.186+05:30කලු ලයිස්තු හදනව කියන්නෙ තමන්ගෙ ආයතනය එම ලයිස්තුවෙ...කලු ලයිස්තු හදනව කියන්නෙ තමන්ගෙ ආයතනය එම ලයිස්තුවෙ අන්ක 1 ට ඉන්නව කියන එකනෙ.ආයතනයෙ වෙරදි නෙත්නම් ඔච්චර සාමාජික ප්රමානයක් අයින් වේද?අනුන්ට ගරහන එක කෙසේ වෙතත් ආයතනය තමන්ටම ගරහා ගන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-47499494862231155172010-10-19T22:24:21.175+05:302010-10-19T22:24:21.175+05:30දැන් හරි විදියට බැලුවම අපි වැඩ කරපු එවාට ගෙවන්න ති...දැන් හරි විදියට බැලුවම අපි වැඩ කරපු එවාට ගෙවන්න තියන පඩිය අපි අපහු ගෙවන්න ඕනේ.අපි පඩි අපහු ගෙවන්න වෙනවනම් අපි මේ වෙනකල් රෑ නිදි මරාගන ගෙවල් වල වැඩත් අත පසු කරගන කරපු වැඩත් අපි අපහු ගන්න එක සාදරනය් නෙද?අපි ආයතනයෙ නිකන් ඉදල නෑ.වැඩ කලා.එතින් අපි ඒ වෙනුවට ගොඩාක් මෙ අයතනයට වැඩ කරලත් තියනව.අපේ ශ්රමය ගොඩාක් දීල තියනවා .අපි මේව ඔක්කොම ගෙවනවනම් අපේ ජීවිතයට මේ ගිවිසුම මගින් උන හානිය මේ අයතනය දරන්න අම්ම ගහය් බැට් එකෙන්noreply@blogger.comtag:blogger.com,1999:blog-829950843100090161.post-41951417602661323892010-10-19T17:13:03.711+05:302010-10-19T17:13:03.711+05:30ඔය ඉරණමට ගොදුරු වුන පිරිසක්ම ඉන්නවනම් නීතිමය මාර්ග...ඔය ඉරණමට ගොදුරු වුන පිරිසක්ම ඉන්නවනම් නීතිමය මාර්ගයෙන් සහනයක් ලබා ගැනීම කළ හැකියිනෙ. ගිවිසුම් කෙසේ වෙතත් මුල් සහතික ඇපයට තබා ගැනීම් මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්. නීති ආධාර කොමිෂන් සභාවෙන් විමසා බලන්නIndrajnoreply@blogger.com